Jul 13, 2011

බොළද ආදරය


අනේ මන්දා මේක කොහොම පටන් ගන්නද කියල
                                         හිතේ බර තව කාටහරි කිව්වම ඒ බර නිදහස් වෙනව කියනවනේ
මට එහෙම කියන්නත් කවුරුත් නෑ.. එකයි මෙහෙම බ්ලොග් එකක් ලියන්න හිතුනේ
හැබැයි මම කවුද කියල කවුරුත් කවදාවත් දැනගන්න එකක් නෑ 
සමහර විට මගේ ආදර වන්තියත් මේක බලලා කොමෙන්ට් කරයි 
ඒත් හැමදාම මේක රහසක් විදිහට තියේයි

6 comments:

  1. කවුරුත්ම නොදන්න තරමට හොඳයි මචන් එතකොට හොඳට ලියන්න පුළුවන්

    ReplyDelete
  2. ඔව් .. ගොඩදෙනෙක් ඇහුවත් මම කිව්වේ නෑ ..හැමදාටම මේක රහසක් වගේ තියේයි

    ReplyDelete
  3. ඔයා ගේ දුක නිවෙනව නම් කියන්නකො.. කවදාහරි මේ බ්ලොග් එක සැබැ ආදරය..කියලා වෙනස් වෙන දවසක් එයි කියලා බලන් ඉන්නවා.. ඔබට ජය..

    ReplyDelete
  4. @චතුමිතු

    මගේ ආදරේ ජයගත්තොත් අනිවාර්යේන් මම මේ නම වෙනස් කරලා සෑබෑ ආදරේ කියලා දානවා
    ඔබගේ අදහස් දැක්විමට බොහොමත්ම ස්තුතියි

    ReplyDelete
  5. රහසක් විදිහට තිබ්බම ලියන්න ගොඩක්ම ලේසියි. හිතට එන හැම දෙයක්ම ඔහේ ලියලා දාන්න පුලුවන්. ඒකම තමා මරණේ අයියත් කියලා තියෙන්නේ. :)

    ඔන්න ඔහේ ඔහොම්ම ම ලියහන් මචෝ !!!!

    ReplyDelete
  6. @මධුරංග
    අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි

    ReplyDelete