Jul 13, 2011

ජිවිතයේ අත්දැකීම්



ඔන්න ඉතින් කොහොම කොහොම හරි මමත් දැන් හිතේ තියන එව ඔක්කොම කියන්න පටන් ගත්තා
මගේ හරි නමින් ඉන්නකොට මට කාටවත් මේ කිසිදේයක් කියන්න බෑනේ
ඔන්න ඉතින් මේ විදිහට හරි ඇවිල්ලා හිතේ තියන එව කියලා දානවා ..
මේ කියන්න යන්නෙත් මම ආදරය කරන්න ගත්තට පස්සේ මට වෙච්ච දෙයක්

1: මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න
2: පිලිවෙලකට ජිවත් වෙන හැටි
3: කල්පනා කරලා තිරන ගන්න
4: එන හැම ප්‍රශ්නයකටම බය නැතිව ඉදිරිපත් වෙන්න
5: ජිවිතය ජයගන්න හැටි

ඔයවගේ ගොඩක් දේවල් මට එයාගෙන් ඉගෙන ගන්න ලැබුනා
ජිවිතයේ ගොඩක් අත්දැකීම් මට එයගෙන් ලැබුනා
මට නම් මගේ ආදරේ අවුරුදු 2 ගෙවුනත් තාම අලුතෙන් පටන් ගත්ත වගේ තමයි දැනෙන්නේ
එක නිසා වෙන්න ඇති පොඩි පොඩි ප්‍රශ්න වලදි ගොඩක් හිත රිදෙන්නේ හරියට කල්පනා කරොත් එව මහලොකු ප්‍රශ්නත් නෙමයි
කතා කරගත්ත දවසට අවේ නැතිඋනාම
කොල් කරන වෙලාවට ෆොන් එක ගත්තේ නැත්නම්
ඔය වගේ පොඩි පොඩි දේවල් තමයි
ඒත් ඒවා මගේ හිතට ගොඩක් තදින් වදිනවා
එයාට ගොඩක් ඒවා මග ඇරෙන්නේ එයාගේ වරදින් නෙමයි
එයාගේ ගෙදර මිනිස්සුන්ගේ වැඩ නිසා
ඉතින් එවා මතක් වෙනකොට කොල් කරපු ගමන් මමත් බනිනවා ඒ බනින්නේ හිතේ පොඩ්ඩක්වත් තරහක් තියාගෙන නෙමයි එයාට තියන ආදරේට එයත් ඒක තේරුම් ගනි කියලා මම හිතනවා

5 comments:

  1. ඒකනේ අපි කියන්නේ වෙන නමකින් ඉන්නකොට ලියන්න ලේසිටි කියලා.

    ReplyDelete
  2. එයාත් උඹට සිරාවටම ලව් කරනවානම් එය ඒක තේරුම් ගනි

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මේක කියෙව්වහම මාව හුගාක් ඈතට ගෙනිච්චා මගේ මතකය..
    ආදරේ වෙලාවකට හරි පුදුමයක්. අපි අඅදරේ කරද්දි හැම වෙලේම අනිත් කෙනාගෙ සතුට ගැන හිතන්න ඕනෙ.. අපිට වඩා.. එයාට දුකක් නොදී අපේ ආදරේ රැකගන්නයි ඕනෙ..

    ReplyDelete