Jul 13, 2011

හමුවීම




අනේ මන්දා මේ හැම දෙයක්ම මට විතරද වෙන්නේ කියලා
බලාපොරොත්තු තියාගෙන ඉදලා එවා බිදුනාම තියන වේදනාව
එක වෙලාවකට ජිවිතේ එපා වෙනවා..
දවස් ගානක් කියලා කියලා අද හම්බුවෙමු කියලා
පොරොන්දු කර ගත්තා .. උදේ 7.30 විතර කෝල් එකක් ආවා . මේ අද එන්න වෙන්නේ නෑ
අම්මා ගෙදර නෑ එයා ආවට පස්සේ තමයි එන්න වෙන්නේ .. 1.00 ට විතර අම්මා එයි
1.00 න් පස්සෙ කොල් කරොත් එන්න පුලුවන් ද .. මමත් ඉතින් ගත් කටටම හා කිව්වා මටත් අද හම්බු වෙන්න උවමනාව තිබුනු නිසා  1.00 ට කොල් කරාම කිව්වා අම්ම තවම ආවේ නෑ කියලා ..ඔන්න ඉතින් ඒ බලාපොරොත්තුවත් කැඩුනා පස්සේ අපහු කෝල් එක ආවේ 5.00 ට දැනුයි අම්මා අවේ කියලා ... ඔන්න ඉතින් ආපහු 15 වෙනිදට හම්බුවෙන්න කතා කර ගත්තා
අනේ මන්දා එදාටත් මේකම වෙයිද කියලා

4 comments:

  1. ඒදාට මෙහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  2. @ කිඩෝ : ස්තුතියි මචං

    ReplyDelete
  3. මාර සීන් එකක් නේ වෙලා තියෙන්නේ. මටත් කියන්න තියෙන්නේ කිඩෝ මල්ලි කියපු දේම තමා.

    ReplyDelete