Jul 15, 2011

හමුවිම II




ඔන්න ඉතින් කාලයක් බලාගෙන හිටපු දවස අද උදා උනා
හික් හික්  ඔව් ඔව් එක තමයි
මගෙ කෙල්ලව බලන්න යන්න අද හිතාගෙන හිටියනෙ
ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් උදෙන්ම කොල් එකක් ආවා
මම හිතුවා අදත් හරි තමයි .. එන්න වෙන්නෙ නැ කියයි තමයි කියලා
හික් හික් ... එහෙම උනෙ නැ 
දන්නවද කිව්වෙ මොකක්ද කියලා
ගුඩ් මොනිග් කියලා පටන් ගත්තෙ
අයියො ඔයා තාම නිදිද .. කියටද ගෙදරින් එන්නෙ
මම 9.30 වෙද්දි  ------  එනවා ඔයා එතනට එන්න
මමත් ඉතින් කිව්ව ගමන් නැගිටලා මුන හෝද ගෙන එහෙම
තේ එකකුත් බීලා යන්න ලෑස්ති උනා ....
කොහොම හරි ඉතින් එයා කියපු තැනට යන්න 
කොටුවට ගිහිල්ලා තව බස් එකක යන්න ඔනා
කොහොම කොහොම හරි එතනට යනකොට 9.20 විතර උනා
ගිහිල්ලා බැලුවා වටපිට .. ම් හ්ම්  පෙනතෙක් මානෙක නෑ
විනාඩි 10 බැලුවා එත් නෑ .. වෑඩෙ හරි යන්නෙ නෑ
මම ගත්තා කොල් එකක්
පලවෙනි පාර  ආන්සර් කලෙ නෑ
ගත්තා දෙවෙනි පාර .. කො ඉතින් එ පාර ගත්තෙත් නෑ
ඔහොම ඉතින් කොල් 5 විතර ගත්තා එකකට වත් ආන්සර් කලෙ නෑ
අඩුම ගානෙ මිස් කොල් එකක් දැක්කා කියලා වත් මට කොල් එකක් ගත්තෙ නෑ
වෙලාව බෑලුවා එනවා කියපු වෙලාවට විනඩි 15 කුත් පරක්කු වෙලා
එ වෙලාවෙ නම් හිතුවා අදත් හරි තමයි කියලා
ඔන්න ඉතින් ඒ වෙලාවෙ හිත හදාගෙන 
දාගත්තා ෆොන් එක ඩෙනිමෙ සාක්කුවට 
දාලා අත ගන්න හම්බුනෙ නෑ
මෙන්න ෆොන් එක රින්ග් වෙනවා
* අනේ සොරි බබා ඈහුනෙ නෑ මෙ දැන් තමයි බස් එකෙන් බෑස්සෙ
මම තව විනඩි 5 න් ඔතනට එනවා*
ඔන්න ඉතින් ඒ වෙලාවෙනම් පොඩි ජොලියක් හිතට ආවා
කොහොම හරි ඉතින් එයාට අද කිං හන්තර් බලන්න ඔනා කිව්වා
10.30 ට එකත් බලා 1.00 ඉවර උනාම ඔය එහෙ මෙහෙ පොඩි රවුමකුත් 
ගහලා දවල්ටත් කාලා මෙ දැන් තමයි මම ගෙදර ආවෙ
4.30 ...

12 comments:

  1. මාත් හරි ආසයි කිං හන්තර බලන්න. තාම බලන්න නම් උනේ නෑ. කොහොමහරි දෙන්න කිං හන්තර් බලලා තියෙන්නේ. ඒකම මදෑ.

    ReplyDelete
  2. අනේ අම්මපා... බොලාල මගේ මුත්ත ඉන්න ෆිල්ම් එක බලන්ඩ ගියෙයි

    ReplyDelete
  3. @මධුරංග
    එකනෙ මෙච්චර කල් හිත හිත හිටියා
    ඔකවත් බලන්න ආපු එක ලොකු දෙයක්

    ReplyDelete
  4. @KingShan
    හෙ හෙ ඔව් ඔව්
    මුත්තගෙ එක තමයි බලන්න ගියෙ
    අදහස් දැක්වුවාට ස්තුතියි

    ReplyDelete
  5. ඇති යන්තම් අදවත් ආව නැත්තම් ඉතින් උඹ නහයෙන් අඩ අඩනේ ඉන්නෙ :)

    ReplyDelete
  6. හෙ හෙ එකනෙ ලොකු අයියා
    අදනම් ෆුල් හැපි එකෙ ඉන්නෙ
    ස්තුතියි අදහස් දැක්වුවාට

    ReplyDelete
  7. පළමුව හිනාව-1 හරි
    දෙවනුව ලියුම-2 හරි ද නොදනි.. එස්.එම්.එස් යැවුවා යැයි සිතමි.
    තෙවනුව තැගි බෝග-3 හරි නොව
    ඉන්පසු***************************-එකත් හරි යා ගෙන එනවා නොව..:D

    ReplyDelete
  8. @ චතුමිතු : අදහස් දැක්වුවාට ස්තුතියි

    ReplyDelete
  9. පිංපැන්තර් බලහන්. බොලලා ෆිල්මෙකම බලන්ට ඇතිනේ. ලස්සනද ෆිල්ම් එක.

    ReplyDelete
  10. කෙල්ලෙක් එක්ක ෆිල්ම් බලන එක සෝයි ද බොල කියන්කෝ......
    …මටත් ආසයි :)

    ReplyDelete
  11. @ පිස්සු පුසා : ෆිල්ම් එකනම් මුල ඉදල අගටම මතකයි :P

    ReplyDelete
  12. @බීටා
    සොයි දත් කියලා අහනවා මෙයා .. මැක්සා (මම කිව්වෙ ෆිල්ම් එක ):පී

    ReplyDelete