Jul 13, 2011

පලවෙනි තෑග්ග



ඔන්න ඉතින් අද කියන්න යන්නේ මගේ ජිවිතයේ තියන සුන්දරම දවසක් ගැනයි ..
ඒක තමයි මම එයාට පලවෙනි තෑග්ග දුන්නු දවස ..
දිනය දෙසැම්බර් 23 එයගේ උපන්දිනයට දෙන්න කිය්ලා හැදුවේ . එ කියන්නේ 20 .
.අර කලින් පොස්ට් වල කිව්ව වගේ එදාත් එන්න ඉදලා එයාට එන්න හම්බුනේ නෑ ...
ඉතින් කොහොම හරි අපි 23 හම්බුනා ... එදා අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා .. 
එයාට හිතා ගන්නත් බෑ මම ඒ විදිහේ තෑග්ගක් දෙයි කියලා ඇත්තටම එයා පුදුම උනා
මම කොහොමද ඒක ගන්න සල්ලි එකතු කරෙ කියලා 
ඇත්තටම මම එදා එයාට දුන්නේ පවුන් එක හමාරේ දියමන්ති 08 අල්ලපු මුද්දක්
මම ඇත්තටම සන්තොස වෙනවා එයාවගේ කෙල්ලෙක් මට හම්බුන එක ගැන ..
මට එදානම් ගොඩක් සන්තොසයි එයා වෙනුවෙන් එහෙම එකක් අරන් දුන්න එක ගැන  
ඊට වැඩිය වටින දෙවල් එයාගෙන් මට ලැබිලා තියනවා 
අද මම මේ බ්ලොග් එක කරන ලැප්ටොප් එක පවා මගේ උපන්දිනේට අරන් දුන්නේ එයා 
නිකන් එකක් නෙමයි ( අයි 7 ) ලැප් එකක්
එයා මට දිලා තියන ඒවා හැටියට මම දුන්න එක සමන්ය එකක් ...
එත් ඒක මට ගොඩක් වටිනව

8 comments:

  1. ඒයැයි පුදුම ආදරයක් නේ බොලඳ ආදරේ අයියට තියෙන්නේ. :)

    ReplyDelete
  2. දිපු තෑග්ගෙ හෑටියට නම් පේන්නෙ උඹ එයාට බොක්කෙන්ම ලව් වගෙ

    ReplyDelete
  3. @Ishan Gihantha
    හ්ම්ම් ඔව් ලොකු අයියා
    මගෙ පනටත් වැඩියෙන්
    අදහස් දැක්වුවාට ස්තුතියි

    ReplyDelete
  4. කවුද දැන් ඕකට බොළද ආදරේ කියන්නේ..??? :O අපි නම් ඉන්නේ පාන් කියාගන්නවත් බැරුව.. ඉතිං.. ඉතිං.... ????

    ReplyDelete
  5. ස්ස්ස්ස්

    ReplyDelete
  6. wow මාරයි නෙ.wedding එක අපිටත් කියන්නකො එහෙනම්.මගෙන් සුබ පෑතුම් අය්යටයි අක්කටයි

    ReplyDelete